පාකිස්තානයට ලකුණු 136ක ඉලක්කයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 138ක් රැස්කිරීමට සමත්විය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානයට ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිව තිබේ. පාකිස්තානය වෙනුවෙන් යසීර් ෂා කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුනු 40ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ ක්‍රීඩකයන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.

Pakistan v Sri Lanka - 1st Test



Recommended Articles