පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර මොරටුවේ පැවැත්වෙන  පුහුණු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම ලකුණු 325ක් රැස් කිරීමට සමත්විය.

චන්දිමාල්, ප්‍රියන්ජන්, තිසර, කිත්රුවන්, ධනුෂ්ක ගුණතිලක පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වීය. එහෙත් කණ්ඩායම මෙහෙයවූ ළහිරු තිරිමාන්න අසාර්ථක විය. ඔහුට එක් ලකුණක් හෝ වාර්තා කිරීමට නොහැකි විය.

 

ක්‍රික්ඉන්ෆෝ ලකුණු  පුවරුව

  SRI LANKA CRICKET BOARD PRESIDENT'S XI innings (50 overs maximum) R B 4s 6s SR
View dismissal MD Gunathilaka c †Umar Akmal b Wahab Riaz 51 53 4 1 96.22
View dismissal TM Dilshan lbw b Mohammad Talha 19 21 3 0 90.47
View dismissal HDRL Thirimanne* c †Umar Akmal b Mohammad Talha 0 3 0 0 0.00
View dismissal LD Chandimal c Ahmed Shehzad b Mohammad Hafeez 37 48 3 0 77.08
View dismissal SMA Priyanjan c Wahab Riaz b Mohammad Hafeez 65 65 4 3 100.00
View dismissal KDK Vithanage lbw b Mohammad Hafeez 56 51 8 1 109.80
View dismissal PC de Silva c Sohaib Maqsood b Mohammad Hafeez 9 8 1 0 112.50
  NLTC Perera not out 52 45 3 3 115.55
  S Randiv not out 18 12 2 0 150.00
  Extras (lb 4, w 8, nb 6) 18        
  Total (7 wickets; 50 overs) 325 (6.50 runs per over)
  Bowling O M R W Econ  
  Anwar Ali 8 1 67 0 8.37 (1nb, 1w)
View wickets Mohammad Talha 9 0 54 2 6.00 (1nb, 2w)
View wicket Wahab Riaz 9 0 65 1 7.22 (2nb, 1w)
  Sohaib Maqsood 2 0 19 0 9.50 (1nb, 1w)
View wickets Mohammad Hafeez 10 1 44 4 4.40  
  Shahid Afridi 8 0 52 0 6.50 (1nb, 3w)
  Fawad Alam 4 0 20 0 5.00


Recommended Articles