ප්‍රේමදාස පිටියේ තරගය බලන්න ජනපති යයි


පාකිස්තාන කණ්ඩායමේ දීර්ඝ තරග සංචාරය නිමා කරමින් පැවැත්වෙන් විස්සයි20 තරගය නැරඹීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01දා) එක්විය.

ජනපතිවරයා පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හදුනාගැනිමටද කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතාද මෙම අවස්ථාවට එක්විය.

ඡායාරූප ශාන්ත රත්නායක/ජනපති මාධ්‍ය අංශය

 



Recommended Articles