14වැනි කොලොම්බු මැරතන් ධාවන තරගයේදී ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට නිලූකා ගීතානි රාජ්‍යසේකර සමත්ව සිටින්නීය.
ඇය මැරතන් ධාවන ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය පැය 2 විනාඩි 46ක් වූ අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවද විය.
ගීතානිගේ පළමු මැරතන් ධාවන තරගයද මෙය වෙයි.