පල්ලෙකැලේට බඹර ප්‍රහාරයක්


ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා පාකිස්තාන ඒ කණ්ඩායම අතර පැවැත්වෙන සිවුදින ක්‍රිකට් තරගයට විනාඩි කිහිපයක බාධාවක් ඇතිවුණා. ඒ ක්‍රීඩාංගණයට ඉහළින් දෙඹුරුන් ගමන් කිරීම හේතුවෙන්.

මේ හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස ක්‍රීඩයක් බිම දිගාවීමට කටයුතු කරනු ලැබීය. කෙසේ වෙතත් මෙයින් කිසිවෙකුටත් හානි නොවීය. තරගය සාමාන්‍ය පරිදි නැවතත් ක්‍රියාත්මක විය. 



Recommended Articles