පකිස්තානය සිය පළමු ඉනිමට ලකුණු 50යි


සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පකිස්තාන කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 50ක් ලබා ගෙන ඇත.

කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු සියල්ල බිඳවැටී ලකුණු 482ක් ලබා ගත්තේය.

ඒ අනුව අද (08දා) තරඟයේ තෙවන දිනයයි.

Capture



Recommended Articles