සංචාරක පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අනුමත කරන ලද ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුතු සංචිතය පහතින් දැක්වේ.
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කරයි
Recommended Articles