නේමාර්ට බාසිලෝනාවෙන් යන්න අවසර


බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙන්ම බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත්වීමට බාසිලෝනා කණ්ඩායම අවසරය සී ඇත.  ඒ නේමාර් මෙන්ම ඔහුගේ පියා බාසිලෝනා කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

නේමාර් සිය කණ්ඩායමට එක්කර ගැනීමට පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම අවධානය යොමුකර තිබේ.

කෙසේ වෙතත් නේමාර්ව නිදහස් කිරීමට බාසිලෝනා කණ්ඩායම පැරිස් සෙන්ට් කණ්ඩායමෙන්  වාර්තාගත යුරෝ මිලියන 222 (රුපියල් බිලියන 392.94 ) ක වාර්තා ගත මුදලකය. පැරිස් කණ්ඩායම එම මුදල ගෙවුව හොත් එය ලෝකයේ පාපන්දු ක්‍රීඩකයෙක් වෙනුවෙන් කණ්ඩායමක් වැය කරන වැඩිම මුදල බවට වාර්තා අතරට එක්වෙනු ඇත.



Recommended Articles