නේමාර් ඔටුන්න බිම තබයි


බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක මෙන්ම බ්‍රසීල පාපන්දු කණ්ඩායමට් නායකයාද වන නේමාර් ද සිල්වා බ්‍රසීල පාපන්දු නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.එ් බ්‍රසීලයට ඔලිම්පික් තරගාවලියේදී පාපන්දු ක්‍රීඩාවෙන් රන් පදක්කම දිනා දීමෙන් අනතුරුවයි. තමා වීරයෙකු බවට පත් වූ බව නායකත්ව ඔටුන්න පසෙකින් තබමින් නේමාර් පවසනවා.



Recommended Articles