නේමාර් අවසන් තරගයට නොඑන බව තහවුරුයි


ආබාධයක් හේතුවෙන් පාපන්දු ලෝක කුසලානය අහිමි වි තිබෙන බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර්ද සිල්වා යම් හෙයකින් බ්‍රසීල කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගතහොත් එම තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් බවට වාර්තා පළ විය. 

කෙසේ වෙතත් මෙම වාර්තා බ්‍රසීල පාපන්දු ෆෙඩරේෂනය ප්‍රතික්ෂේප කොට තිබේ.

බ්‍රසීල මාධ්‍ය සඳහන් කර තිබුණේ නේමාර් වේදනා නාශක පෙති ලබාගෙන අවසන් තරගයට එක්වීමේ සූදානමකින් පසුවූ බවයි.



Recommended Articles