නේමාර්ට ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වෙයි


කොලොම්බියාව සමග ඊයේ (6 දා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ආබාධයකට ලක්වීම නිසා බ‍්‍රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර් ද සිල්වාට ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඔහුගේ සිරුරේ පසුපස ප්‍රදේශයේ යම් අස්ථි බිඳීමක් සිදු වී ඇති අතර මේ වන විට ඔහු බ‍්‍රසීලයේ සා ඕ කාලෝස් රෝහලේ ප‍්‍රතිකාර ලබයි.



Recommended Articles