නේපාලය එක්දින ජාත්‍යන්තර තරග වරම ලබයි By . . // 2018 මාර් 15 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝක කුසලාන තේරීම් තරගවලදී නෙදර්ලන්තය සමග ක්‍රීඩා කිරීමට නියමවීමත් සමග නේපාලයට ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ වරම ලත් කණ්ඩායම් අතරට පිවිසෙන්නට අද(15දා) දිනයේදී හැකි විය. Facebook Twitter Google+ Recommended Articles