ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා ඉදිරිපත්ව ඇත. ඔහු සභාපති තනතුරට තරග වදින බව 'අද'ට ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ක්‍රිකට් නිලවරණය කල් ගොස් තිබේ.
නිශාන්ත රණතුංග ක්‍රිකට් සභාපති තනතුරට තරග වදියි
Recommended Articles