ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පලමු තරගයේ ටිකට්පත් විකිණී අවසන්වී ඇත.
ඉන්දියාව සහ බංග්ලාදේශය සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය හෙට දිනයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතය.