ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 නිදහස් කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර ඇත. පෙර ඇතුළත් කර තිබු විසි දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක ලැයිස්තුවෙන් තෝරාගත් මෙම ක්‍රීඩාකයන් පහළොස් දෙනා වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය හිමිව ඇත. මාර්තු හය වැනිදා නිදහස් කුසලානය ඇරඹෙනු ඇත. මෙහි නිරෝෂන් දික්වැල්ල අන්තර්ගත වී නැති අතර කුසල් ජනිත් පෙරේරා සංචිතයට කැඳවා ඇත.
නිදහස් කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ දික්වැල්ල නෑ
Recommended Articles