නිදහස් කුසලානයට දින නියම වෙයි


ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස සැමරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලදේශය යන රටවල් තුනේ සහභාගීත්වයෙන් තුන්කොන් විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. එම තරගාවලිය මාර්තු මස 08 දා සිට 20 දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතය. 

326730-sri-lanka-cricket-board-log



Recommended Articles