නවසීලන්ත කාන්තා රග්බි කණ්ඩායම ඉතිහාසයට


ඉතිහාසයේ ප්‍රථම වතාවට වසරේ රග්බි කණ්ඩායම ලෙස නවසීලන්ත කාන්තා රග්බි කණ්ඩායම සම්මානයට පත්ව ඇත. ඒ නිමා වූ ලෝක රග්බි සම්මන උළේලේදීය.  වසරේ රග්බි කණ්ඩායම ලෙස කාන්ත රග්බි කණ්ඩායමක් සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව මෙය වෙයි.

නවසීලන්ත පිරිමි කණ්ඩායම පසුගිය වසර හත තුළදීම අඛණ්ඩව වසරේ රග්බි කණ්ඩායම ලෙස සම්මාන දිනාගත්තේය. කාන්තා රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම ඇතුළු තවත් සුවිශේෂී රග්බි ජයග්‍රහණ කිහිපයක් වාර්තා කිරිම ඔවුන් මෙසේ සම්මානයට පාත්‍ර වීමට හේතුවයි.

171127112456-black-ferns-tease-2-overlay-tease

 



Recommended Articles