නවසීලන්තය තරගාවලිය දිනයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පහසුවෙන්ම ජයගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද සමත්විය.

ඒ දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 193ක ජයක් හිමිකර ගැනිමට නවසීලන්තය සමත්වූ හෙයිනි.

ලකුණු 389ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 196ක් පමණි.

නවසීලන්තය ප්‍රථම ඉනිම 221/10

ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම 356/10

නවසිලන්තය දෙවැනි ඉනිම 524/5

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 196/10

 



Recommended Articles