ධම්මික ප්‍රසාද්ට ලෝක කුසලානය අහිමියි


ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ට අද (07දා) ඇතිවූ ආබාධයක් හේතුවෙන් ලෝක කුසාලානය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

උඩපන්දුවක් අල්ලා ගැනීමට යාමේදී ප්‍රසාද් ආබාධයකට ලක්ව ඇති බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී ධම්මික ප්‍රසාද් වෙනුවට ක්‍රීඩකයෙක් සංචිතයට ඇතුළත් වෙනු ඇත.

 



Recommended Articles