ධනංජයද සිල්වාගේ පියාගේ අවසන් කටයුතු 28දා


image_1527188690-8f216350ebවෙඩි වැදීමකින් මිය ගිය රන්ජන් ද සිල්වා මහතා අවසන් කටයුත 28 දා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම්  දී ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියාවන රන්ජන්ද සිල්වා මහතා පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනය විය.

28 දා සවස 1.00ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වන අතර දේහය අංක 100/06 මුහුදු වෙරළ පාර, රත්මලාන ලිපිනයේ තැන්පත් කර ඇත.

 

 



Recommended Articles