දෝනි ආසියාවෙන් ඉවත් වෙයි


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී ඇත. ඒ ඔහු ආබාධයකට ගොදුරු වී ඇති හෙයිනි.

දෝනි තරගාවලියෙන් ඉවත් විමත් සමග ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට විරාත් කෝලි නම් කර ඇත.

එළඹෙන 25වැනි දින බංග්ලාදේශයේදි ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වෙයි. 



Recommended Articles