දෝනිගේ තැන කෝලිට By අද කර්තෘ මණ්ඩලය // 2017 ජන 06 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් හි නායකත්වයට විරාත් කෝලි පත්කර තිබෙනවා. එ් ඉන්දීය කණ්ඩායමට් හිටපු සීමිත පන්දුවාර නායක මහේන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් සමුගෙන අැති හෙයිනි. කෝලි ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකයාද වෙයි. Facebook Twitter Google+ Recommended Articles