දෙවැනි පුහුණු තරගය ශ්‍රී ලංකාව පරදියි


පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවැනි පුහුණු තරගයෙන් ලකුණු 33 ක පරාජයක් ලැබීය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 172ක් රැස් කළ අතර, එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.

කොදෙව් 172/5 (පන්දුවාර 20)

ඩ්වේන් ස්මිත් 60 (පන්දු 45)

ඩැරන් බ්‍රාවෝ 43 (පන්දු 31)

ඩැරන් සැමී 30* (පන්දු 14)

රංගන හේරත් 2/20 (පන්දුවාර 4)

ශ්‍රී ලංකාව 139/10  (පන්දුවාර 19.2)

තිලකරත්න ඩිල්ශාන් 43 (පන්දු 36)

කුමාර් සංගක්කාර 24 (පන්දු 19)

ළහිරු තිරිමාන්න 14 (පන්දු 8)

සුනිල් නාරායන් 4/24 (පන්දුවාර 4)

 



Recommended Articles