දෙවැනි තරගයේදිත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට


(LIVE) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායහම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ජිලෝන්ග් පිටියේ අද (19දා) පැවැත්වීමට නියිමිත දෙවැනි විස්සයි20 තරගයේද කාසිවේ වාසිය දිනා ගැනීමට නායක උපුල් තරංග සමත්විය. පළමු තරගයේදි මෙන්ම මෙම තරගයේදීත් ඔහුගේ තේරීම වූයේ පන්දු යැවීම තෝරා ගත්තේය. පළමු තරගයට ක්‍රීඩා කළ ලක්ෂාන් සඳකැන් වෙනුවට කුසල් මෙන්ඩිස් මෙම තරගයට කැඳවා තිබේ. 

259165.3 copy

 



Recommended Articles