දුෂ්මන්ත චමීර පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් ගනී By . . // 2015 ජන 29 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (29දා) එක්දින වරම් හිමිකරගත් නවක වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සිය පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගැනීමට සමත්විය. ඔහු යොමුකළ පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේදී රොස් ටේලර් දවාගැනීමට චමීර සමත්විය. Facebook Twitter Google+ Recommended Articles