දුෂ්මන්ත චමීර ආබාධයකට


ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපරි 4 පළමු පෙළ තරගාවලියට ක්‍රීඩ කරන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්ව ඇත. කොළඹ කණ්ඩායම නියෝජනය කරන චමීර ගාලු කණ්ඩායම හා පැවැති තරගයේදී ආබාධයකට ලක්විය.

ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්හි සිදු කිරීමට නියමිත ටෙස්ට් සංචාරයේදී පළමු තරගය ඔහුට අහිමිවීමට වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වෙයි. 

dushmantha-chameera-sri-lanka-cricket_3471986

 

 

 



Recommended Articles