දුෂ්මන්ත චමීරත් අලෙවි වෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෙවර අයි.පී.එල්. වෙන්දේසියේදි අලෙවි වූ දෙවැනි ක්‍රීඩකයා බවට දුෂ්මන්ත චමීර පත්විය.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලට ගැනීමත් සමගිනි.

ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මිලක් නියම වී තිබුණත් පළමු වටයේදී හා දෙවැනි වටයේදී අලෙවි නොවුණි.

අකිල ධනංජය ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අලෙවිවිය.

234339.3

 



Recommended Articles