දිමුත් වෙනුවට සීක්කු කණ්ඩායමට


ආබාධයකට ලක්වූ මැදපෙළ පිතිකරු දිමුත් කරුණාරත්න වෙනුවට සික්කුගේ ප්‍රසන්න කණ්ඩායමට කැඳවීමට අවශ්‍ය අවසරය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී ඇත.

දිමුත්ට පෙරාතුව ආබාධයකට ලක්වූ රංගන හේරත්ට ආදේශකයක් ලෙස සික්කු ඔස්ට්‍රේලියාවට පිටත්කර හැරීමට කටයුතු කළේය.

දිමුත් ආබාධයකට ලක්වූ පසු ඔස්ට්‍රේලියාවට පිටත් කර යැවූයේ ආරම්භක පිතිකරු කුසල් ජනිත්ය.

කෙසේ වෙසත් කුසල් වෙනුවට සීක්කු කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩයම අතර පැවැත්වෙන ලොක කුසලාන තරගය හෙට (08දා) පැවැත්වීමට නියමිතය.



Recommended Articles