දිමුත් ටෙස්ට් ලකුණු 3000යි


සිය ටෙස්ට් දිවියෙ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්විය ඒ පාකිස්තානයට එරෙහිව ඩුබායිහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තුළදීය.

ඔහු තරග 44කින් එම සීමාව පසුකර යෑමට සමත්විය.  දිමුත්ගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව 186කි. ඔහුගේ සාමාන්‍ය 37.08කි.

268778 copy

 

 



Recommended Articles