රියෝ දිනූ ප්‍රියන්තට ක්‍රිකට් ක්‍රීඩකයෝ කියූ දේ


පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් දිනාගත් යුද හමුදාවේ විශ්‍රාමික සෙබළ දිනේෂ් ප්‍රියන්තට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මෙන්ම කරන ක්‍රීඩකයන් ඔහුට සුබ පැතුම් එක් කර තිබේ.

සනත්ඩි,ල්ෂාන්, සංගා, මහේල, හේරත් හා ඇන්ලෝ දිනේෂ්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය ටිවිටර් ගිණුම් හරහා සුබ පැතුම් එක්කර තිබේ. දිනේෂ් හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් ලෝකඩ පදක්කම් දිනාගැනීම සමත්වූ අතර එය මෙවර පැරාලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු පදක්කම වෙයි.



Recommended Articles