දික්වැල්ල පිට පිටම දෙවැනි ශතකයත් ලබයි


සිය එක්දින දිවියේ දෙවැනි ශතකය මෙන්ම පිට පිටම ලබාගත් දෙවැනි ශතකය වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක  පිතිකරු නිරෝෂන් දික්වැල්ල සමත්වූයේය. ඒ අනුව එවැනි දක්ෂතාවක් දැක්වූ අට වැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙස දික්වැල්ල වාර්තා අතරට එක්විය. සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදි ඔහු මෙම දක්ෂතාව දැක්විය.



Recommended Articles