දකුනු අප්‍රිකාවෙන් සාර්ථක ආරම්භයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 90ක් අවසානයේදී කඩුලු 6ට ලකුණු 267ක් රැස්කරගෙන සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුලු 4ක් හා රංගන හේරත් කඩුලු 2ක් දවාගත්හ. දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළ ස්ටීවන් කුක් හා ඩීන් එල්ගාර් ලකුණු 104ක සබඳතාවක් ගොඩ නැංවූ අතර එය 1970න් පසුව දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගයදී ආරම්භක කඩුල්ලට ලකුණු 100 ඉක්මවූ ශතක සබඳතාවක් පැවැත්වූ පළමු අවස්ථාව වෙයි.

256732 256744 256751 256754 256755



Recommended Articles