ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැවැන්ත ජයක් ලබයි


(UPDATE)  දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී මේ දිනවල පැවැත්වෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි කණ්ඩායම අද (30දා) සහභාගී වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් සත්කාරක දකුණු කොරියානු කණ්ඩායම පරාජය කර ලකුණු 117 ක දැවැන්ත ජයක් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් තරග වටයට නැතහොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 172/8 ක් රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු කොරියානු කණ්ඩායමට පන්දුවාර 16.4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 55 ක් පමණි. 


ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර ආසියානු තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ට ලකුණු 172ක් ලබාගත්තේය.

දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් පන්දුවාර 14කදී ලකුණු 127ක් රැස්කළේය. ඔවුන් දෙදෙනා හැරෙන්න කිසිදු පිතිකරුවෙකුට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

Sri Lanka 172/8 (20/20 ov)
South Korea 55 (16.4/20 ov)
Sri Lanka won by 117 runs

 

 

 

 

 

  SRI LANKA innings (20 overs maximum) R B 4s 6s SR
View dismissal DSNFG Jayasuriya c Soochan Park b Taekwan Park 0 5 0 0 0.00
View dismissal WU Tharanga c Taekwan Park b Kyungsik Kim 54 41 8 0 131.70
View dismissal LD Chandimal c Ilhwan Seo b Jiwon Choi 83 51 6 3 162.74
View dismissal HDRL Thirimanne* c Sunghoon Cho b Kyungsik Kim 5 6 0 0 83.33
View dismissal BMAJ Mendis b Jiwon Choi 7 6 0 0 116.66
View dismissal LHD Dilhara b Taekwan Park 8 6 1 0 133.33
View dismissal RLB Rambukwella c Hwanhee Lee b Taekwan Park 4 2 1 0 200.00
View dismissal CKB Kulasekara b Taekwan Park 0 2 0 0 0.00
  KDK Vithanage not out 0 0 0 0 -
  I Udana not out 1 1 0 0 100.00
  Extras (lb 1, w 9)
Recommended Articles