ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 5ක ජයක්


(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 166ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී ලබා ගත හැකිවූයේ ලකුණු 160ක්  පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 5ක ජයක් හිමිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7කදී ලකුණු 165ක් රැස් කළේය.

වේගවත් පිතිහරඹයක නිරතවූ කුසල් පෙරේරා ලකුණු 61ක් රැස් කළේය. 

ශ්‍රී ලංකාව 165/7 (පන්දුවාර 20)

කුසල් පෙරේරා 61 (පන්දු 40 )

ඇන්ජලෝ මැතිව්ස් 43 (පන්දු 32)

කුමාර් සංගක්කාර 14 (පන්දු18)

ඉම්රාන් තාහිර් 3/26  (පන්දුවාර 4)

ස්ටෙයින් 2/37 (පන්දුවාර 4)

මෝනේ මෝකල් 2/31 (පන්දුවාර 4)

දකුණු අප්‍රිකාව 160/8 (පන්දුවාර 20)

කුයින්ටන් ඩි කොක් 25 (පන්දු 18)

ඒ.බීි. ඩිවිලියස් 24 (පන්දු 16)

හෂීම් අම්ලා 23 (පන්දු 26)

ජේ.පී. දුමිනි 39 (පන්දු 30)

ඇන්ජලෝ මැතිව්ස් 1/21 (පන්දුවාර 3)

නුවණ් කුලසේකර 1 / 23 (පන්දුවාර 3)

ලසිත් මාලිංග 1/29 (පන්දුවාර 4 ) 

සචිත්‍ර සේනානයක 2/22 (පන්දුවාර 4)

 



Recommended Articles