දකුණු අප්‍රිකාවට කඩුලු හයක ජයක්


සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර මවුන්ට් මවුගනුයිහිදී අද (21දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු හයක පහසු ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45.1ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 230ක් පමණි. නවසීලන්ත ඉනිම නගාසිටුවූ ලූක් රොංචි ලකුණු 99ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවීගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු හයක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු 231ක ඉලක්කය පසුකරගියේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඒ.බී. ඩිවිලියර්ස් නොදැවී ලකුණු 89ක් හා ජේ.පී. දුමිනි නොදැවී ලකුණු 58ක් රැස්කිරීමට සමත්විය. ඩිවිලියර්ස් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්හ. මෙම ජයග්‍රහණයත් සමග ඔවුන් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණේ පසුවෙයි.

  NEW ZEALAND innings (50 overs maximum) R M B 4s 6s SR
View dismissal MJ Guptill c †de Kock b Philander 5 42 29 0 0 17.24
View dismissal JDS Neesham c †de Kock b Philander 16 24 15 3 0 106.66
View dismissal DG Brownlie c †de Kock b Imran Tahir 24 44 28 2 1 85.71
View dismissal BB McCullum* c Imran Tahir b Morkel 16 33 21 0 2 76.19
View dismissal TWM Latham st †de Kock b Duminy 29 52 38 5 0 76.31
View dismissal CJ Anderson b Morkel 0 1 1 0 0 0.00
View dismissal L Ronchi c †de Kock b Steyn 99 129 83 11 3 119.27
View dismissal DL Vettori lbw b Imran Tahir 0 5 2 0

Recommended Articles