දකුණු අප්‍රිකාව අවසන් තරගයට


සිම්බාබ්වේ හි පැවැත්වෙන් ඔස්ටේලියා, සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසකම් ලැබිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 63කින් පරාජයට පත්කරමිනි. තරගය හරාරේහි පැවැති අතර කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ඇරයුමෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය. තරගාවලියේ සිය දෙවැනි ශතකය මෙන්ම එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය රැස්කළ ඩු ප්ලෙසි දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 271ක් දක්වා රැගෙන ගියේය.

එයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි. තරගයේ විරයා ලෙස ඩු ප්ලෙසි සම්මාන ලැබිය. තරගාවලියේ අවසන් තරගය ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර අනිද්දා (06දා) පැවැත්විමට නියමිතය.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

South Africa 271/6 (50 ov)
Zimbabwe 208 (47.2 ov)
South Africa won by 63 runs
 
 
  SOUTH AFRICA innings (50 overs maximum) R M B 4s 6s SR
View dismissal Q de Kock c †Taylor b Chatara 2 4 4 0 0 50.00
View dismissal HM Amla c Chigumbura b Madziva 14 32 22 2 0 63.63
View dismissal F du Plessis c Chigumbura b Nyumbu 121 189 140 5 4 86.42
View dismissal RR Rossouw b Williams 36 54 39 5 0 92.30
View dismissal AB de Villiers* run out (Nyumbu) 16 23 18 2 0 88.88
View dismissal JP Duminy c & b Madziva 51 73 62 3 0 82.25
  DA Miller not out 10 19 9 1 0 111.11
  WD Parnell not out 10 11 6 0 1 166.66
  Extras (lb 2, w 9) 11          
  Total (6 wickets; 50 overs; 205 mins) 271 (5.42 runs per over)
  Bowling
Recommended Articles