දකුණු අප්‍රිකාව අංක එකට


ශ්‍රී ලංකාව හා පැවැති ටෙස්ට් තරගාවලිටය 1-0ක් ලෙසින් ජයගනීම හේතුවෙන් ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට නැවතත් දකුණු අප්‍රිකා කණ්ඩායම පත්ව තිබේ. 

ඊයේ (28දා) යාවත්කාලීන කරනු ලැබූ නවතම ටෙස්ට් වර්ගීකරණය අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම මෙසේ ඉදිරියට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ පසුවෙයි.

මුල් කණ්ඩායම් 10

දකුණු අප්‍රිකාව

ඔස්ට්‍රේලියාව 

පාකිස්තානය

ඉන්දියාව 

එංගලන්තය 

ශ්‍රී ලංකාව

නවසීලන්තය

බටහිර ඉන්දීය කොදෙව්

සිම්බාබ්වේ

බංග්ලාදේශය 

 



Recommended Articles