දකුණු අප්‍රිකාවට ලකුණු 153ක ජයක්


ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 153කින් පරාජය කර දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත්විය.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 459/9

ශ්‍රී ලංකාව පළමු ඉනිම 292/10 

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම 206/9 

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 216/10



Recommended Articles