දකුණු අප්‍රිකාව තරගාවලිය දිනති


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදි ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

ඒ දෙරට අතර ඊයේ (04දා) පැවැති තෙවැනි හා තීරණාත්මක එක්දින තරගයෙන්ද දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 7කින් ජයග්‍රහණය කරමිනි. ඒ අනුව තරග 3-0 ලෙස එක්දින තරගාවලිය දකුණු අප්‍රිකාව ජයගත්තේය.

ශ්‍රි ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 164ක ඉලක්කය  පන්දුවා ර 32කදී කඩුලු තුනක් පමණක් වැයකර පසුකර යාමට දකුනු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Capture

2

 



Recommended Articles