දකුණු අප්‍රිකාව ලකුණු 297


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු 6ට ලකුණු 297ක් රැස්කරගෙන සිටියි.

ඩීන් එල්ගාර් ශතකයක් රැස්කරමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කඩුලු තුනක් දවාගත්තේය.

257071 257073 257089

Capture



Recommended Articles