දකුණු අප්‍රිකාවට ලකුණු 75ක ජයක්


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 75 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

ලකුණු 305ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 229 ක් පමණි.

දකුණු අප්‍රිකාව 304/5 (පන්දුවාර 50)

ශ්‍රී ලංකාව 229/10 (පන්දුවාර 40.3 )

ඡායාරූප ශාන්ත රත්නායක

 



Recommended Articles