දකුණු අප්‍රිකාවට තෙවැනි තැන


ආර්ජන්ටිනා කණ්ඩායම පහසුවෙන්ම ලකුණු 16 - 24ක් ලෙස පරාජය කර 2015 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රකා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු අර්ධයේ පටන්ම ප්‍රභල දකුණු අප්‍රිකානුවෝ ඉදිරියෙන් සිටිමට සමත්වූහ. ඒ ලකුණු 0 - 13ක් ලෙසිනි.

මෙවර රග්බි ලෝක ශූරයන් තෝරන අවසන් මහ තරගය අද රාත්‍රී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ විමට නියමිත අතර අසල්වාසි නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අවසන් සටනට සූදානම්ව සිටියි.



Recommended Articles