තෙවැනි විස්සයි20 තරගයත් ශ්‍රී ලංකාව පරදියි


පාකිස්තාන කණ්ඩායම හා පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36 පරාජයක් ලැබීය.

ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 144ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාඵියා වූ දසුන් ශානක ලකුණු 54ක් රැස්කළේය. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් අමිර් කඩුලු 4ක් දවාගත්තේය. 

i (1)

 



Recommended Articles