තෙවැනි තරගයේදිත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට By අද කර්තෘ මණ්ඩලය // 2017 පෙබ 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} (LIVE) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හිදී අද (22 වැනිදා) පැවැත්වේ. Facebook Twitter Google+ Recommended Articles