තුන්වැනි තරගයටත් චන්දිමාල් නෑ


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තීරණාත්මක තෙවැනි තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කරනු ලැබීය. මෙම සංචිතයෙන්ද දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ. 

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අශාන් ප්‍රියන්ජන්, කිත්රුවන් විතානගේ, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා



Recommended Articles