තිසර සමුගනියි?


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට අද (18දා) යොමුකර තිබෙන බව වාර්තාවෙයි. කෙසේ වෙතත් ඔහුගේ තීරණය බාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දක්වා තීරණයක් ගෙන නොමැත.

 

 



Recommended Articles