තිවංක රණසිංහ බොක්සිං අවසන් පූර්ව තරගයට By රුවන් කාශ්‍යප // 2018 අප්‍රේ 10 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ කිලෝ ග්‍රෑම් 46-49 පිරිමි බර පංතියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබිමට ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ සමත්වූයේය. ඒ අර්ධ අවස්න පූර්ව තරගයේදී ඔහු නර්මි බෙරීට එරෙහිව 5-0ක ජයක් වාර්තා කරමිනි. Facebook Twitter Google+ Recommended Articles