ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ නිලවරණයට තිලංග සුමතිපාල මහතා ඉදිරිපත්විම වළක්වලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ක්‍රිකට් නිලවරණයට තරග කරන නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනුකර තිබේ. අද (28දා) මෙසේ ඔහු අධිකරණය හමුවට ගියේය.
තිලංගට එරෙහිව නිශාන්ත අධිකරණයට යයි
Recommended Articles