තිරිමාන්න හොඳට ක්‍රීඩා කළේ නෑ


(VIDEO) ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරු ළහිරු තිරිමාන්න හොඳින් ක්‍රීඩා නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.

ඊයේ (07දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. තිරිමාන්නට හොඳට ක්‍රීඩා කළ හැකි බවට තාමත් සිය යටිහිතේ තිබුණත් ඔහු හොඳින් ක්‍රීඩා නොකළ බව සනත් පැවැසීය.

ක්‍රීඩකයෙකුට එක් අවස්ථාවකට වඩා ලබාදිය යුතු බවත් ඔහු පැවැසීය. 

වීඩියෝව - ක්‍රිෂාන් රණසිංහ

 



Recommended Articles