තිරිමාන්න - ප්‍රියන්ජන් පුහුණු තරගයට


සංචාරක ඉන්දීය කණ්ඩායම සමග හෙට (21දා) හා හෙට (22දා) පැවැත්වෙන පුහුණු තරගය සඳහා ළහිරු තිරිමාන්න මෙන්ම අශාන් ප්‍රියන්ජන් නම් කර තිබේ. කොළඹ කෝල්ට්ස් පිටියේදී තරගය පැවැත්වෙයි.

සභාපතිගේ කණ්ඩායම - ධනුෂ්ක ගුණතිලක, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, අශාන් ප්‍රියන්ජන්, සඳුන් වීරක්කොඩි (කඩුලු රකින්නා), කිත්රුවන් විතානගේ, කසුන් රජිත, ළහිරු ගමගේ, විකුම් සංජය, විශ්ව ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, තරිඳු කෞෂාල්



Recommended Articles